This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Saturday, May 3, 2014

එන්න අපේ දැනුම් තොටුපොළට

අපේ ශ්‍රී ලංකාව ලෝකෙ තියන අනිත් රටවල් එක්ක ගත්තම ඉතාමත් කුඩා රටක්. නමුත් මේ කුඩා රට තුළත් සම්පත් බෙදියාම් ආදී විවිධාකාර හේතු නිසාවෙන් දුෂ්කර ප්රදේශ ඇති වෙලා තියනව. ප්රදේශ වල තියෙන පාසල් හඳුන්වන්නෙ දුෂ්කර පාසල් කියල. මොහොතක් හිතල බලන්න අපි ඉගෙන ගත්තෙ, තවදුරටත් ඉගෙන ගන්නෙ මේ රටේ මහජනයාගේ මුදල් වලින්. වෙනුවෙන් රජයට බදු ගෙවද්දි පහසුකම් තියන ප්රදේශ වල ජනතාව පහසුකම් නැති දුෂ්කර ප්රදේශ වල ජනතාව කියල වෙනසක් නෑ. හැමෝම සීනි බෝලෙ ඉඳන් සෑම භාණ්ඩයක් වෙනුවෙන්ම බදු ගෙවනව. එහෙනම් අපි ඉගෙන ගන්නෙ මේ රටේ හැම කෙනෙක්ගෙම මුදල් වලින්. ඒත් දුෂ්කර ප්රදේශ වල පිහිටල තියන පාසල් වල ඉගෙන ගන්න ළමයින්ට ලැබිල තියෙන්නෙ ඉතාමත්ම අඩු මට්ටමේ පහසුකම්. මොකක්ද මේ වෙනස? මේක ධනවාදයේ එක් පැතිකඩක්. නමුත් ධනවාදයට විරුද්ධ වීමට වත් සමාජවාදය ගැන කතා කිරීමට වත් නොවෙයි අපගේ මේ උත්සාහය.

නිදහස් අධ්යාපනය හේතුවෙන් අප යම් තැනකට ඇවිත් තියෙන්නෙ මේ රටේ මහජනයාට පිං සිද්ධ වෙන්න. එයට ප්රති උපකාරයක් ලෙස මේ රටේ දුෂ්කර පළාත් වලට ගිහින් දුෂ්කර පාසල් වල ඉගෙන ගන්න අහිංසක දෙමව්පියන්ගෙ අහිංසක දරුවො, නංගිලා මල්ලිලා වෙනුවෙන් අපි සතු පරිගණක දැනුම බෙදල දීල, ජිවිතේටවත් අල්ලල නැති පරිගණකය අත පත ගාන්න දීල, ඒව හසුරවන්න කියල දීල ඔවුන්ට දැනුම මෙන්ම සතුට ලබා දෙන ගමන්ම ජීවිතේ කවදාවත් නොලබපු විදියේ ආත්ම තෘප්තියක් අපි විඳගන්නෙ බොහෝමත්ම නිහතමානිවයි.

නිතලව කනිෂ්ඨ විද්යාලයෙන් ඇරඹුණු අපේ "දැනුම තොටුපල" වැඩසටහන් මාලාව සෑම වසරක් පාසාම දිවයිනේ විවිධ ප්රදේශ වල පැවැත්වීමට අපේක්ෂා කරන අප, වෙනුවෙන් අප හා අත් වැල් බැඳගන්නා ලෙස ඔබ සැමට කරන ගෞරවණිය ආරාධනයයි මේ......  

දැයේ දරුවනට නැණස පාදන්නට

දහඩියෙන් කාන්සියෙන්
අව්යාජ සේවයක් කළ
මව්නි පියාණෙනි....
අපේ ලෝකයට එන්නට
අත දිගු කරනා
ලෝකය දකින්නට ආසාවෙන්
සිහින මාලිගා තනනා
සුවහසක් ශ්රී ලාංකීය දූ දරුවනට
දැනුම් ගංගාව තරණය කිරීමට
පාලම් පාරුවක් වන්නට
"දැනුම තොටුපල"
අප සූදානම්....
අපගේ ප්රයත්නයට
ආශීර්වාදයක් වෙමින්
අප හා අත්වැල් බඳින්නට
සතුටු සැමට
මතු පරම්පරාවට
ඔබේ දැනුම දායාද කිරීමට
කරණු ලබන

ගෞරවනීය ආරාධනාවයි මේ......